Course description

Course Highlights 

  1. Basics of Computer
  2. Microsoft Word 
  3. Microsof Excel
  4. Microsoft Powerpoint 
  5. File Management and cloud storage 
  6. Microsoft Outlook 
  7. Internet and Email
  8. Digital Marketing Basics
  9. Artificial Intelligence 



What will i learn?

  • MS Office Package
  • Internet Email
  • Computer Systems

Requirements

  • රැකියාවල නියුතු අයවලුන්
  • ව්‍යාපාරිකයින්
  • විශ්‍රාමිකයින්

Frequently asked question

මෙම පාඨමාලාව නිවැරදිවම සුදුසුය රැකියාවක් කරන පුද්ගලයින්ට, ව්‍යාපාරිකයින්ට හෝ කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන යන අය සඳහා, ඔවුන්ගේ දෛනික කාර්යයන් සඳහා අත්‍යවශ්‍ය පරිගණක දැනුම සහ Microsoft Office කුසලතා ව්‍යාප්ත කර ගැනීම සඳහා.

මේ සදහා ඔබට මුලික දැනුමක් අවශ්‍ය නොවන අතර සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා ඉගෙනීමේ හැකියාවක් පවතී

මෙම පාඨමාලාව Microsoft Word, Excel, PowerPoint, සහ Outlook ආශ්‍රිතව වේ. ඒ සඳහා අමතරව ගොනු කළමනාකරණය සහ cloud storage tools (උදා: OneDrive, Google Drive) පිළිබඳ ද ආවරණය කරනු ලබයි.

ඔව්, ඔබ පාඨමාලාවේ සියලු කොටස් සහ ප්‍රායෝගික කාර්යයන් නිසි ලෙස නිම කළහොත්, ඔබට සහතිකපත්‍රයක් (Certificate of Completion) ලබා දෙනු ලැබේ.

ඔව්. ඔබට අපගේ භෞතික පන්ති වලට සහභාගී විය හැකිය. එහිදී ඔබට ප්‍රයෝගිකවම අධ්‍යාපනය ලැබිය හැකිය. බැලුම්මහර සිප්වන් ආයතනය හරහා මෙම පන්ති වලට සහභාගී විය හැකිය . එහිදී එක් එක් අයවලුන් සදහා වෙන වෙනම අවධානයක් යොමු කරමින් අධ්‍යන කටයුතු කල හැකිය

භෞතික වායුසමනය කල දේශන ශාලා (සිප්වන් ආයතනය බැලුම්මහර ) LMS පද්ධතියක් හරහා අධ්‍යන කටයුතු සිදු කිරීමේ පහසුව එක් එක් තැනැත්තා පිලිබදව වෙන වෙනම අවධානය යොමු කිරීම සතිපතා පැවරුම් ,ප්‍රශ්නාවලි සියලු පැවරුම් පරික්ෂා කිරීම සුදුසුකම්ලත් ආචාර්යවරුන්

Dinesh Kumar

Mr. Dinesh Kumar Director & Head of Academics – UMIIT (PVT) LTD Mr. Dinesh Kumar is the Founder, Director, and Head of Academics at Ultra Modern Institute of Information Technology (UMIIT) PVT LTD. He holds a Bachelor of Science degree from the prestigious University of Colombo. With a strong academic background and a deep passion for education and technology, Mr. Kumar leads UMIIT with a vision to empower students through modern, industry-relevant IT education. Under his leadership, UMIIT has grown into a dynamic institute dedicated to providing high-quality, practical, and career-focused training in various fields of information technology. Mr. Kumar is committed to academic excellence and innovation, ensuring that all programs offered at UMIIT meet current industry standards and prepare students for real-world challenges.

Rs3000

Lectures

2

Skill level

Advanced

Expiry period

Lifetime

Share this course

Related courses